All Stories

සම්බුදු තෙමඟුල සැමරුමට සැරසෙන මාතර පුරවරය

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මාතර පුරවරයේ සංවිධානය කර ඇති “දක්ෂිණ ප්රභා” වෙසක් කලාපය මෙවර ප්රදේශයේ ප්රධාන වෙසක් සැමරුම ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
සම්බුදු තෙමඟුල සැමරුමට සැරසෙන මාතර පුරවරය

බෝගම්බර පදික උමං මාර්ගය ජනතා අයිතියට

මහනුවර නගරය තුළ ගුණාත්මක සහ නවීන ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින්, නවීන තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිවන දැවැන්තම බහුවිධ ප්‍රවාහන ව්‍යාපෘතිය ලෙස මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය (KMTT) ක්‍රියාත්මක වේ.

බෝගම්බර පදික උමං මාර්ගය ජනතා අයිතියට

ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 735ක් සඳහා රු. මිලියන 2200ක්

2026 වසරේ ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 2200කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 735ක් සඳහා රු. මිලියන 2200ක්

ජාතික තරුණ දින සැමරුමට සමගාමීව මාතරදී විෂ මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක්

ජාතික තරුණ දින සැමරුම - 2026 - "Say No" තේමාව යටතේ විෂ මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් පසුගියදා (23) මාතර නගරයේ දී පැවැත්විණි.

ජාතික තරුණ දින සැමරුමට සමගාමීව  මාතරදී විෂ මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක්

බදුල්ල ධර්මදූත විද්‍යාලයට කෝටි 7.6ක නව ක්‍රීඩාංගණයක්

ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් රුපියල් කෝටි 7.6ක මුදල් ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කෙරෙන බදුල්ල ධර්මදූත විද්‍යාලයේ නව ක්‍රීඩාංගණයේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගියදා එක්විය.

බදුල්ල ධර්මදූත විද්‍යාලයට කෝටි 7.6ක නව ක්‍රීඩාංගණයක්