All Stories

උත්සව සමයේ ආහාර සෞඛ්‍ය ඉහළ නැංවීමට අම්පාර නගරයේ වෙළෙඳසැල් පරික්ෂා කෙරේ

"සුව අහරීන් සුවති දැයක් " තේමාව යට‍තේ උත්සව සමයේ ආහාර සෞඛ්‍ය ඉහළ නැංවීම උදෙසා අම්පාර නගරයේ වෙළෙඳ සැල් පරික්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (10) ආරම්භ කරන ලදී.

උත්සව සමයේ ආහාර සෞඛ්‍ය ඉහළ නැංවීමට අම්පාර නගරයේ වෙළෙඳසැල් පරික්ෂා කෙරේ

ඩෙංගු මර්දනයට මාතර මහා නගර සභාවෙන් වැඩසටහන් රැසක්

මාතර නගර සභා බල ප්‍රදේශය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් එක්ව ආරම්භ කළ ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ඊයේ (10) මාතරවෛද්‍ය සාලි මාවතේ ඇළ මාර්ග පවිත්‍ර කිරීම මාතර මහා නගර සභාවේ මැදිහත්වීමෙන් සිදු කෙරිණි.

ඩෙංගු මර්දනයට මාතර මහා නගර සභාවෙන් වැඩසටහන් රැසක්

කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ ව්‍යාපෘතිය අද(09) ඇරඹෙයි

 කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද (09)  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කිරීමට නියමිතය.

කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ ව්‍යාපෘතිය අද(09) ඇරඹෙයි

ජාතික අලුත් සහල් මංගල්‍යයට සමගාමීව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී පිරිත් සජ්ඣායනයක්

 59 වන ජාතික අලුත් සහල් මංගල්‍යයට සමගාමීව පවත්වන පිරිත් සජ්ඣායනය ඊයේ (08) රාත්‍රීයේ සිට අද අලුයම දක්වා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස දී පැවැත්විණි.

ජාතික අලුත් සහල් මංගල්‍යයට සමගාමීව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී පිරිත් සජ්ඣායනයක්

කෑගල්ල - අරණායක කොට්ඨාසයේ දිට්වා ආපදාවෙන් හානි වු ජනතාවට වන්දි ප්‍රදානය කෙරේ

කෑගල්ල  - අරණායක ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  දිට්වා ආපදාවෙන් හානි වු නිවාස සඳහා  වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ ආරම්භක වැඩසටහන ඊයේ ( 05) කෑගල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති  පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කෑගල්ල  - අරණායක කොට්ඨාසයේ  දිට්වා ආපදාවෙන් හානි වු ජනතාවට වන්දි ප්‍රදානය කෙරේ