"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික සුපිළිපන් සතිය හෙටින් ඇරඹේ
"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය හෙට (ජූලි 27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වේ.
...
නවතම පුවත්

රුපියල් මිලියන 29.5කින් ඉදිකළ ජයන්තිපුර නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට
පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ ජනතාවට නවීන හා කාර්යක්ෂම තැපැල් සේවාවක් සැපයීමේ අරමුණින් රුපියල් මිලියන 29.5ක වියදමින් ඉදිකළ අංගසම්පූර්ණ නව තැපැල් කාර්යාලය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ජනතා අයිතියට පත් කෙරිණි.
...

41 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ - 2026 සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇගයීමට ලක් කරමින් රාජ්‍ය සම්මානයෙන් උපහාර දැක්වීම සඳහා සංවිධානය කරනු ලබන 41 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ - 2026 සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
...

'දිට්වා' ව්‍යසනයෙන් හානියට පත් කිඹුල්වාන මාර්ගය රුපියල් මිලියන 175.8කින් කඩිනමින් ප්‍රතිසංස්කරණයට
'දිට්වා' ව්‍යසනය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ මැල්සිරිපුර–කුඹුක්වැව මාර්ගයේ කිඹුල්වාන වැව මැදින් දිවෙන කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බව කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පැවසීය.
...

රුපියල් මිලියන 124කින් සුගතදාස පිහිනුම් තටාකයට නවීන විද්‍යුත් කාල පද්ධතියක්
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය රුපියල් මිලියන 124ක වියදමින් නවීකරණය කර තිබේ.
...

අධිකරණ නියෝග මත හෙරොයින් කිලෝග්‍රෑම් 99කට අධික මත්ද්‍රව්‍ය විනාශ කිරීමට රැගෙන යයි
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝග්‍රෑම් 99යි ග්‍රෑම් 478ක් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පැවති නඩු කටයුතු අවසන් වී අධිකරණය මඟින් විනාශ කිරීමට නියෝග කළ මත්ද්‍රව්‍ය තොගය ඊයේ (25) පුත්තලම වනාතවිල්ලුව, ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත දහන උඳුන වෙත රැගෙන යන ලදී.
...

දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
...
කාලීන පුවත්

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික සුපිළිපන් සතිය හෙටින් ඇරඹේ
"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය හෙට (ජූලි 27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වේ.
...

රුපියල් මිලියන 29.5කින් ඉදිකළ ජයන්තිපුර නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට
පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ ජනතාවට නවීන හා කාර්යක්ෂම තැපැල් සේවාවක් සැපයීමේ අරමුණින් රුපියල් මිලියන 29.5ක වියදමින් ඉදිකළ අංගසම්පූර්ණ නව තැපැල් කාර්යාලය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයත...

41 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ - 2026 සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇගයීමට ලක් කරමින් රාජ්‍ය සම්මානයෙන් උපහාර දැක්වීම සඳහා සංවිධානය කරනු ලබන 41 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ - 2026 සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
...

අධිකරණ නියෝග මත හෙරොයින් කිලෝග්‍රෑම් 99කට අධික මත්ද්‍රව්‍ය විනාශ කිරීමට රැගෙන යයි
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝග්‍රෑම් 99යි ග්‍රෑම් 478ක් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පැවති නඩු කටයුතු අවසන් වී අධිකරණය මඟින් විනාශ කිරීමට නියෝග කළ මත්ද්රව්...

_large.jpeg)

_large copy 3d copy 2f copy 2_medium.jpg)