විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ දෛනික වාර්තාව - 2026.05.08
ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද , පාරිභෝගික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මැයි මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කර ඇත.
රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවය බඳවාගෙන සිටි සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය චක්‍රෙල්ඛයක් නිකුත් කර ඇත.
කොන්ත්රාත්කරුවන්ට රු. මිලියන 380කට අධික මුදලක් ද්විත්ව ගෙවීමක් කල බවට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙන අසත්ය ප්රකාශයක් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් නිල ප්රකාශයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහත දැක් වේ.

පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන මතද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි 2026.04.06 දෛනික වාර්තාව පහතින් දැක්වේ.
පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන මතද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි 2026.04.04 දෛනික වාර්තාව පහතින් දැක්වේ.
පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන මතද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි 2026.03.24 දෛනික වාර්තාව පහතින් දැක්වේ.
පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන මතද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි 2026.03.21 දෛනික වාර්තාව පහතින් දැක්වේ.
පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන මතද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි 2026.03.17 දෛනික වාර්තාව පහතින් දැක්වේ.
මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැක.
දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ දෛනික වාර්තාව - 2026.02.27
දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ දෛනික වාර්තාව - 2026.02.26


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්ය ඒකකය මගිනි.