මිලියන 380ක ද්විත්ව ගෙවීම් චෝදනා මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි

මිලියන 380ක ද්විත්ව ගෙවීම් චෝදනා  මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
  • SocialShare:

කොන්ත්රාත්කරුවන්ට රු. මිලියන 380කට අධික මුදලක් ද්විත්ව ගෙවීමක් කල බවට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙන අසත්ය ප්රකාශයක් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් නිල ප්රකාශයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහත දැක් වේ.

Official Statement සින්හල page 0001 1