ජාත්‍යන්තර සංචාරක හා ගමනාන්ත ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කරන Big 7 Travel ආයතනය විසින් නිකුත් කළ 2026 වසර සඳහා වන ලෝකයේ හොඳම දූපත් (The World’s Best Islands) ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.

ජාත්‍යන්තර සංචාරක හා ගමනාන්ත ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කරන Big 7 Travel ආයතනය විසින් නිකුත් කළ 2026 වසර සඳහා වන ලෝකයේ හොඳම දූපත් (The World’s Best Islands) ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය සහ විශ්වවිද්‍යාල ජනමාධ්‍ය අධ්‍යයන අංශ එක්ව සම්පාදනය කළ “2025 මාධ්‍ය සංකථන” ශාස්ත්‍රීය ග්‍රන්ථයේ 05වන වෙළුම මේ වනවිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ගත හැකි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ජනාධිපති ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද “වසත් සිරිය 2026” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය ඊයේ (25) කොළඹ 02 පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩාංගණය හිදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්වල පැවැති ලෝක විවාහක රූ රැජින 2026 තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසාෆ් හිමිකර ගෙන තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොලගේ දේහය මීට සුළු මොහොතකට පෙර බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදානය කෙරිණි.
සිංහල රංග කලාවට අගනා සේවයක් ඉටු කළ ප්‍රවීණ රංගධර කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ රජයේ චිත්‍රපට අංශයේ වාර්තා වැඩසටහන් නිෂ්පාදිකාවක් සහ නිවේදිකාවක් ලෙස කටයුතු කරන මාධ්‍යවේදීනී සුජානි විජේසුන්දරගේ "තව මොනවද අපි ගෙවන ණය" නම් කාව්‍ය සංග්‍රහය එළි දැක්වීම ඊයේ(25) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ශත සංවත්සරය සැමරීම නිමිත්තෙන් බල ගැන්වෙන “ශ්‍රී ලංකා අයිකොනික් වුමන් - 2025“ (Sri Lanka Iconic Woman 2025) සම්මාන උළෙල හෙට (29) පස්වරු 3.00 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙයි.
බෙල්ලන්විල රජමහ විහාරය 75 වැනි වරට සංවිධානය කරනු ලබන ඇසළ පෙරහැර මංගල්‍ය අගෝස්තු මස 15 වැනි දින සිට 17 වැනි දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිකාරී බොරලැස්ගමුවේ ප්‍රේමරතන නාහිමියන් පැවසූහ.
ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇගයීමට ලක් කරමින් ඔවුනට රාජ්‍ය සම්මානයෙන් උපහාර දැක්වීම උදෙසා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, වාර්ෂිකව සංවිධානය කරනු ලබන 40වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල මෙම වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම්කර ඇති අතර, එම උළෙල සඳහා මේ වන විට අයදුම්පත් රැසක් ලැබී ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලෝක ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් 2025 වසර සඳහා ලොව අලංකාරම දූපත් 50 පිළිබඳ වාර්ෂික ලැයිස්තුව නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුනෙස්කෝ ලෝකයේ මතකය පිළිබඳ අන්තර්ජාතික ලැයිස්තුවට පානදුරාවාදයට අදාළ ඉපැරණි ලේඛනයන් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් සොයා ගත් ත්‍රෛයි භාෂා සෙල්ලිපිය ඇතුළත් කෙරෙන බව බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
නවකතා, නව නිර්මාණ හා ශාස්ත්‍රීය ග්රන්ථ ඇතුළු ප්‍රකාශන 37 ක් රචනා කර ඇති නිහාල් පී ජයතුංගයන්ගේ අලුත්ම නවකතාව “අරගලයේ අතුරු කථාවක්’’ පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කතුවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පිළිගන්වනු ලැබීය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.