හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචි විගමනික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (21) හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහත්මාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දකුණු පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


