All Stories

මිරිදිය මත්ස්‍ය ආහාර ප්‍රවර්ධනය කිරීමේ ආහාර තාක්ෂණ වැඩසටහනක්

මිරිදිය මත්ස්‍ය ආහාර ප්‍රවර්ධනය කරමින්, පරිභෝජනයට නැඹුරු කිරීම සඳහා කාන්තා සමිති සාමාජිකයින් දැනුවත් කිරීමේ ප්‍රායෝගික ආහාර තාක්ෂණ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

මිරිදිය මත්ස්‍ය ආහාර ප්‍රවර්ධනය කිරීමේ ආහාර තාක්ෂණ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රෝහලක “ස්මාර්ට් ටෝකන්” ක්‍රමයක් – ගාල්ල ජාතික රෝහලෙන් නව පියවරක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රෝහලක සායනික රෝගීන් සඳහා ඖෂධ නිකුත් කිරීමේදී පෝලිම්වල සිට අපහසුතාවයට පත්වීම වළක්වමින් “ස්මාර්ට් ටෝකන්” ක්‍රමයක් ගාල්ල ජාතික රෝහල විසින් හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රෝහලක “ස්මාර්ට් ටෝකන්” ක්‍රමයක් – ගාල්ල ජාතික රෝහලෙන් නව පියවරක්

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතයට ගන්න - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් සවස 6.00 සිට රාත්රී 10.00 දක්වා කාලයේදී අනවශ්ය විදුලි පහන් නිවාදමා විදුලි පරිභෝජනය අඩු කිරීමට කටයුතු කරන ලෙසත් කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතයට ගන්න - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ඔලියමන්ඩිය වත්තේ පදිංචි පවුල් 523කට නීත්‍යානුකූල ඉඩම් හිමිකම්

2026 වසරේ ඉදිරි මාස කිහිපය ඇතුළත බදුල්ල, ඔලියමන්ඩිය වත්තේ පදිංචි පවුල් 523කට නීත්‍යානුකූල ඉඩම් හිමිකම් පත්‍ර ලබාදීමට තීරණය කර ඇත.

ඔලියමන්ඩිය වත්තේ පදිංචි පවුල් 523කට නීත්‍යානුකූල ඉඩම් හිමිකම්

රටම එකට ජාතික වැඩසටහනට සමගාමීව මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් රාජාංගනයේදී

“රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්රව්ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් හා පාගමනක් පසුගියදා රාජාංගනයේදි පැවැත්විණි.
රටම එකට ජාතික වැඩසටහනට සමගාමීව  මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් රාජාංගනයේදී

ඉරණවිල – තොඩුවාව පාලම යළි විවෘතයි

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ඉරණවිල – තොඩුවාව පාලම නැවත ගමනාගමනය සඳහා විවෘත කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසීය.

ඉරණවිල – තොඩුවාව පාලම යළි විවෘතයි