All Stories

Clean Sri Lanka යටතේ දිඹුල්ගමුවට රු. මිලියන 9.6ක “Jack & Chill” කොස් වෙළඳ කුටි සංකීර්ණයක්

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ “Dimbulgamuwa Jack & Chill” වැඩසටහන යටතේ දිඹුල්ගමුව කොස් අලෙවි කුටි 21ක් අලෙවිකරුවන්ට භාරදීම ඊයේ (23) සිදු කෙරිණි.

Clean Sri Lanka යටතේ දිඹුල්ගමුවට රු. මිලියන 9.6ක “Jack & Chill” කොස් වෙළඳ කුටි සංකීර්ණයක්

දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටළු විසඳීම සදහා වූ විශේෂ සමුළුව හෙට මාතර දී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) මාතර දී පැවැත් වේ.

දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටළු විසඳීම සදහා වූ විශේෂ සමුළුව හෙට  මාතර දී

“එක මිටට ගොවි බිමට” වැඩසටහන් මාලාව මාවතගමදී

“එක මිටට ගොවි බිමට” සාමාජික හා ආර්ථික සංවර්ධන වැඩසටහන් මාලාව ඊයේ (22) මාවතගම විවිධ සේවා සමූපාකාර සමිතියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

“එක මිටට ගොවි බිමට” වැඩසටහන් මාලාව මාවතගමදී

දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්ක ජයගත හැක්කේ ග්‍රාමීය නිෂ්පාදන ඉහළ නැංවීමෙන් පමණි –ඇමති උපාලි පන්නිල

රටේ දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්ක ජයගත හැකිවන්නේ ග්‍රාමීය නිෂ්පාදන ඉහළ නැංවීමෙන් තුළින් පමණක් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.

දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්ක ජයගත හැක්කේ ග්‍රාමීය නිෂ්පාදන ඉහළ නැංවීමෙන් පමණි –ඇමති උපාලි පන්නිල

උතුරු පළාතේ පාසල් සඳහා යොවුන් නව නිපැයුම් සහ විද්‍යා සමාජ 172ක් ස්ථාපිත කෙරේ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සංවිධාන කළ වැඩසටහනක් යටතේ උතුරු පළාතේ වව්නියාව, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවල පාසල් සඳහා යොවුන් නව නිපැයුම් සමාජ සහ විද්‍යා සමාජ 172ක් පිහිටුවීම පසුගිය (23) දින වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරිණි.

උතුරු පළාතේ පාසල් සඳහා යොවුන් නව නිපැයුම් සහ විද්‍යා සමාජ 172ක් ස්ථාපිත කෙරේ

මාතර තානායම අසල සිට නිල්වලා ගං මෝය දක්වා වෙරළ නැරඹුම් මංපෙතක් නිර්මාණය කිරීමට යෝජනා

මාතර කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම කමිටුවේ සභාපති, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 වැනිදා මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මාතර තානායම අසල සිට නිල්වලා ගං මෝය දක්වා වෙරළ නැරඹුම් මංපෙතක් නිර්මාණය කිරීමට යෝජනා