මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් හානි වූ මාලිම්බඩ ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවීන් 631 දෙනෙකු වෙත වන්දි ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා (09) තෙලිජ්ජවිල සමරසිංහාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් හානි වූ මාලිම්බඩ ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවීන් 631 දෙනෙකු වෙත වන්දි ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා (09) තෙලිජ්ජවිල සමරසිංහාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් කිහිපයක් සඳහා වන්දි සහ ජීවනෝපාය ආධාර මුදල් ප්‍රදානය කිරීම ඊයේ (08) නිල වශයෙන් සිදු කෙරිණි.
කොළඹ නගරය වඩාත් පිරිසිදු හා හරිත පරිසරයක් බවට පත් කිරීමේ අරමුණින් “අපි එක්ව කොළඹ පිරිසිදුව තබමු” (Together, we can keep Colombo Clean) යන තේමාවෙන් විශේෂ පිරිසිදු කිරීමේ හා රුක් රෝපණ පරිසර හිතකාමී ව්‍යාපෘතියක් පසුගියදා (06) කොළඹ ගුඩ් මාර්කට් පරිශ්‍රයේදී පැවැත්විණි.
නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් වගා හානි සිදු වූ මාතර දිස්ත්‍රික්කයේ මඩිහ හා කැකණදුර යායවල්වල වගා කරන ලද ගොවීන් 448 දෙනෙකුට රුපියල් මිලියන 55ක වන්දි ප්‍රදානය කිරීම පසුගියදා (04) සිදු කෙරිණි.
අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස අවශ්‍යතා සපුරාලීමට ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිකළ නිවාස 24කින් සමන්විත “පතිනිගම” ආදර්ශ ගම්මානය ඊයේ (04) ජනතා අයිතියට පත් කෙරිණි.
මහනුවර නගරය තුළ ගුණාත්මක සහ නවීන ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින්, නවීන තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිවන දැවැන්තම බහුවිධ ප්‍රවාහන ව්‍යාපෘතිය ලෙස මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය (KMTT) ක්‍රියාත්මක වේ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.