පවතින අයහපත් කාලගුණය හේතුවෙන් , මේ දිනවල මාතලේ රිවස්ටන් කලාපයේ සංචාරය කිරීමේදී සැලකිලිමත්වන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් , මේ දිනවල මාතලේ රිවස්ටන් කලාපයේ සංචාරය කිරීමේදී සැලකිලිමත්වන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.
දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් හඳුනාගෙන ඔවුන් ගොඩනැගීමට නව වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන "ඇසි දිසි පියවර" මාධ්‍යවේදී අභිප්‍රේරණ වැඩමුළු මාලාවේ අටවැනි වැඩමුළුව ඊයේ(10) පොළොන්නරුවේ දී පැවැත්විණි.
2025 ලෝක ජනාවාස දිනයට සමගාමීව පළමු අදියර ලෙස මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 133 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ දහයක නිවාස ආධාරයක් ලබාදීම පසුගියදා සිදුවූ අතර එයින් නිවාස 67 ක් මේ වන විටත් සාදා නිමකර ප්‍රතිලාභී පවුල් පදිංචියට ගොස් ඇත.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා කාර්යාංශයන්හි සේවයේ නියුතු පොලිස් නිලධාරින් සඳහා ළමා ආරක්ෂාව පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය හදුන්වාදීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කුඩා ප්‍රමාණයේ වෙරළ උද්‍යාන 100 ක් දිවයින පුරා ස්ථාපනය කිරීමේ වැඩ සටහනට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කය තුළද වෙරළ උද්‍යාන 07 ක් ස්ථාපනය කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (ගම්පහ) සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව ගම්පහ දිස්ත්‍රික්කය තුළ රථවාහන දෝෂ පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (03) දියත් කරන ලදී.
රැකියාවක් අපේක්ෂාවෙන් සිටි තරුණ තරුණියන් ඉලක්ක කර රැකියා පොළක්කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
ඔක්තෝම්බර් 01 දිනට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝම්බර් මස 06 වැනිදා ඇතුගල්පුර ජනමාධ්‍ය සංසදය විසින් සරුංගල් තරඟාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
බදුල්ල සතොස ශාඛාව, සතොස නව වෙළදසැල් ජාලයේ විශාලතම වෙළද සංකීර්ණය ලෙසින්, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා හා සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල නගරයේ දී විවෘත කෙරිණි.
සංස්කෘතික මිනිසා සොයා.... තේමා කරගත් ඌව නවෝදය සංස්කෘතික කලා මංගල්‍යයේ සමාරම්භයඊයේ (29) පෙරවරුවේ බදුල්ල සේනානායක පිටියේදි ආරම්භ කෙරිණි.
සිය දිවි හානි කරගැනිම වැලැක්වීම හා අඩු වයස් ගැබ් ගැනීම් වැලැක්වීම පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ මනෝ සාමාජිය වැඩසටහනක් කෑගල්ල කාර්මික විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.