All Stories

"පුංචි අපට ලොව දිනන්න සෙල්ලමටත් ඉඩක් දෙන්න" පෙර පාසල් දරුවන් වෙනුවෙන් වැඩසටහනක්

"පුංචි අපට ලොව දිනන්න - සෙල්ලමටත් ඉඩක් දෙන්න" මුල්ලමා විය ජාතික සතියට සමගාමීව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා  වැඩ බලන මහ දිසාපති ශානික ත්‍රිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

"පුංචි අපට ලොව දිනන්න සෙල්ලමටත් ඉඩක් දෙන්න" පෙර පාසල් දරුවන් වෙනුවෙන් වැඩසටහනක්

ඇසි දිසි පියවර - ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් කුරුණෑගලදී

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ "ඇසි දිසි - පියවර" කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුව ඊයේ (25) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඇසි දිසි පියවර - ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් කුරුණෑගලදී

අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වෙයි

අනුරාධපුර පුජා නගර සංවර්ධන සමාලෝචන කමිටු රැස්විම අටමස්ථානාධිපති , නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්  පසුගිය දා  රැස්විය.

අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වෙයි

ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් සමග විශේෂ සාකච්ඡාවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ  තේ කර්මානතයේ යෙදී සිටින්නන් සමග විශේෂ සාකච්ඡාවක්  ඊයේ  (24) දින ගාල්ල, හෝල් දි ගෝල් ශාලාවේදි  පැවැත්විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් සමග විශේෂ සාකච්ඡාවක්

ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1250ක සංවර්ධන ආධාරයක්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධව ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහනේ (WFP) සහයෝගීතාවය සඳහා වූ  හවුල්කාරිත්ව ලේකම් කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණය කිරීම සඳහා විෂයය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා, ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන අනිටා හිට්ච් ( Anita Hitch) මහත්මිය සහ නිලධාරීන් පිරිසක් පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය.

ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1250ක සංවර්ධන ආධාරයක්

මහියංගණයේ උපදේශන ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩමුළුවක්

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම පාසල්වල උපදේශන ගුරුවරුන් පුහුණු කිරීමේ තෙදින වැඩමුළුවේ ආරම්භක වැඩසටහන මහියංගණය ප්‍රාදේශීය ලේකම් විමංස සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය "සම්භාෂිණි" ශාලාවේ දී පැවැත්විණි.

මහියංගණයේ උපදේශන ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩමුළුවක්