පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලය ගම්පහ කච්චේරි සංකීර්ණයේදී විවෘත වෙයි

පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලය ගම්පහ කච්චේරි සංකීර්ණයේදී විවෘත වෙයි
  • SocialShare:

පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේ 5 වන මහලේදී දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ හා පොල් සංවර්ධන අධ්කාරියේ සභාපති ශාන්ත රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (09) පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කෙරිණි.

මේ අවස්ථාවට පොල් සංවර්ධන අධිකාරියේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .