All Stories

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර සමරු උළෙල සංවිධාන කටයුතුවල ප්‍රගතිය විමසා බැලී‌මේ සාකච්ඡාවක්

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල පැවැත්වීම සම්බන්ධ සංවිධාන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (15) පෙරවරුවේ පැවැත්විණ.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ  60 වන සංවත්සර සමරු උළෙල සංවිධාන  කටයුතුවල ප්‍රගතිය විමසා  බැලී‌මේ සාකච්ඡාවක්

අග්‍රාමාත්‍යතුමිය කටාර් රාජ්‍යයේ වත්මන් අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරයි

හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා කටාර් රාජ්‍ය වෙත ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (15) දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගයට (Lusail Palace) පැමිණියාය.

අග්‍රාමාත්‍යතුමිය  කටාර් රාජ්‍යයේ වත්මන්  අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරයි

බලශක්ති අමාත්‍යාංශයේ 2027 අයවැය පූර්ව සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන්

බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

බලශක්ති අමාත්‍යාංශයේ 2027 අයවැය පූර්ව සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන්

පරිසර අමාත්‍යංශයේ ආයතනික පුරප්පාඩු කඩිනමින් පුරවමින් සේවක ඵලදායිතාවය වේගවත් කිරීමට පියවර

පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල සේවක පුරප්පාඩු පිරවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන නව බඳවා ගැනීමේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පරිසර අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී අද (15) පැවැත්විණි.

පරිසර අමාත්‍යංශයේ ආයතනික පුරප්පාඩු කඩිනමින් පුරවමින් සේවක ඵලදායිතාවය වේගවත් කිරීමට පියවර

හෙට සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 63ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මකයි - ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී සුගීෂ්වර

හෙට සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 63ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වන බව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ  ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී සුගීෂ්වර මහතා සඳහන් කරයි.

හෙට සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 63ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මකයි - ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී සුගීෂ්වර

වසර 97ක අඛණ්ඩ සුව මෙහෙවරේ අභිමානය සමරමින් බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ දී සෙත් පිරිත් සජ්ඣායන පුණ්‍ය වැඩසටහනක්

ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය උරුමය ආරක්ෂා කරමින්, පරම්පරා ගණනාවක ජනතාවගේ සුවසෙත උදෙසා අඛණ්ඩව කැපවූ බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ වසර 97ක අභිමානවත් සුව මෙහෙවර සැමරීම නිමිත්තෙන් විශේෂ සෙත් පිරිත් සජ්ඣායන පුණ්‍ය වැඩසටහනක් සංවිධානය කර ඇත.

වසර 97ක අඛණ්ඩ සුව මෙහෙවරේ අභිමානය සමරමින් බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ දී සෙත් පිරිත් සජ්ඣායන පුණ්‍ය වැඩසටහනක්