All Stories

අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් හෙට (10) ජනපති - පක්ෂ නායක හමුවක්

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (10) පෙරවරු 11.00 ට පැවැත්වේ
අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් හෙට (10) ජනපති - පක්ෂ නායක  හමුවක්

මෙම වසරේ සංචාරකයන් මිලියන 3ක් මෙරටට ගෙන්වා ගැනීම ඉලක්කයයි - සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

මෙම වසරේ සංචාරකයන් මිලියන 3ක් මෙරටට ගෙන්වා ගැනීම ඉලක්කයයි - සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ අභියාචනා කැඳවයි

2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09 දින සිට 2025.04.30 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ අභියාචනා කැඳවයි

දවසේ කාලගුණය

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දවසේ කාලගුණය

කොළඹ, නැගෙනහිර හා ග්‍රේටර් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක්

සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ  සිදු කිරීමට නියමිත සංවර්ධන  සැලසුම්  සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අදාළ අමාත්‍යංශ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පැවැත්විණි .

කොළඹ, නැගෙනහිර හා ග්‍රේටර් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක්

අග්‍රාමාත්‍යවරිය සහ IMFහි නව මෙහෙයුම් ප්‍රධානී අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා පත්කළ  නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු නියෝජිත පිරිස  සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

අග්‍රාමාත්‍යවරිය සහ  IMFහි  නව මෙහෙයුම් ප්‍රධානී අතර සාකච්ඡාවක්

ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර  හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි.

ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර  හමුවක්

එක්සත් ජනපද නව තීරු බදු පිළිබඳව මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන දෙවන සාකච්ඡාව අද රාත්‍රියේ

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව  දෙවන සාකච්ඡාව අද රාත්‍රියේ පවත්වන බව කැබිනට් ප්‍රකාශක , සෞඛ්‍ය සහ ජනමාධ්‍ය වෛද්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එක්සත් ජනපද නව තීරු බදු පිළිබඳව මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන දෙවන සාකච්ඡාව අද රාත්‍රියේ

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට යෝජනා

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට යෝජනා ඉදිරිපත් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට යෝජනා

රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරිිිිින් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීම යටතේ නව බඳවා ගැනීම් 18,853ක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමටත් ඔවුන්ගේ කුසලතා ඉදිරිපත් කිරීමටත් හැකි පරිසරයක් නිර්මාණය කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ට සිය කුසලතා බාධාවකින් තොරව එළිදැක්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමටත් ඔවුන්ගේ කුසලතා ඉදිරිපත් කිරීමටත් හැකි පරිසරයක් නිර්මාණය කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.