2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්  කෙරේ
  • SocialShare:

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.