“සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදාමක්” පුවත අසත්‍යයි

“සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදාමක්” පුවත අසත්‍යයි
  • SocialShare:

සමාජ මාධ්‍යතුල දැනට සංසරණය වන “සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක්” පුවත යම් කණ්ඩායමක් විසින් ප්‍රචාරණය කරන හිතළුවක් බවත් එම පුවත කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කර ඇත්තේ ලංකා සීනි සමාගම හෝ වත්මන් රජය විසින් එවැනි තීරණයක් ගැන සාකච්ඡා කොට නොමැති බවයි. මෙම පුවත තුළ අඩංගු උක් අස්වැන්න මිළදී නොගන්නා බවට පළවන කරුණුද සාවද්‍ය වන අතර දැනට ගොවීන් විසින් ලබා දෙන අස්වැන්න කර්මාන්තශාලාව මිළදී ගැනීමට කටයුතු කරන බව සදහන් වේ.

එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

සෙවණගල සීනි කර්මාන්ත ශාලාව 1 page 0001