All Stories

තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම - ශ්‍රි ලංකා මහ බැංකුව

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව ආයතන  21 ක් , 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමිඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇත.

තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම - ශ්‍රි ලංකා මහ බැංකුව

රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

මෙවර රජය වී මිළදී ගැනීමේ ක්‍රියාවලියේදී රජය සහතික කරන වී මිළට රජයේ ගබඩාවලට සැලකිය යුතු වී ප්‍රමාණයක් ලබා දෙන බවට ගොවි නායකයින් එකඟතාවය පළ කළ බව  කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් සියල්ලම උපරිම ජල ධාරිතාවයට

පවතින කාලගුණ තත්ත්වය සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රමසමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල හා මාදුරුඔය ජලාශය ඇතුළු ප්‍රධාන ජලාශ සියල්ලක්ම මේවන විට උපරිම ජලධාරීතාවයට

අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් සියල්ලම උපරිම ජල ධාරිතාවයට

දේශීය මිනිරන් ආශ්‍රිතව නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය කිරීමේ NIFS නවෝත්පාදනය වාණිජකරණය කිරීමට පියවර

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS ) පර්යේෂණයක ප්‍රතිපළ ලෙස සොයාගෙන ඇති දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසිදු තත්වයට පත්කිරීමේ

දේශීය මිනිරන් ආශ්‍රිතව නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය කිරීමේ NIFS නවෝත්පාදනය වාණිජකරණය කිරීමට පියවර

දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය හෙට 

2023.08.01 දින සිට 2024.08.31 දක්වා දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද අයදුම්කරුවන් සඳහා වන විභාගය හෙට (18) කොළඔ 10, ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය හෙට 

ජනපති චීන ආයෝජකයන් හමුවෙයි

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කළේය.

ජනපති චීන ආයෝජකයන් හමුවෙයි

ජනපතිගේ චීන රාජ්‍ය සංචාරයේ සාර්ථක තෙවැනි දිනය අරඹයි

චීන ජනාධිපති ෂී ජින් පිං  (Xi Jinping) මහතාගේ  ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින්  අද (16) පෙරවරුවේ  රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතය.

ජනපතිගේ චීන රාජ්‍ය සංචාරයේ සාර්ථක තෙවැනි දිනය අරඹයි

2024 වගා හානි වූ වගාකරුවන්ට නිවේදනයක්

2024 නොවැම්බර් මස ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්කයන්හි වන්දි මුදල් නිදහස් කිරීමට අදාළ කටයුතු කරමින් පවතින බවට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2024 වගා හානි වූ වගාකරුවන්ට නිවේදනයක්

මල්වතු ඔය පහළ ප්‍රදේශවල මහජනතාවට දැනුම්දීමක්

මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතු කොටගෙන පහළ ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම සුළු ගංවතුර මට්ටමට ආසන්නව පවති. මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශය හරහා ගමන් ගන්නා වාහන පදවනන්ගෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

මල්වතු ඔය පහළ ප්‍රදේශවල මහජනතාවට දැනුම්දීමක්

ජනපති චීන මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාරය දක්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය.

ජනපති  චීන මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාරය දක්වයි

Economic Policy Lessons for New Sri Lanka කෘතිය එළිදැක්වේ

ආචාර්ය එච්. එන්. තේනුවර මහතා විසින් රචිත Economic Policy Lessons for New Sri Lanka කෘතිය කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් වෙත පිළිගැන්වීම පසුගියදා (14) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. 

Economic Policy Lessons for New Sri Lanka කෘතිය එළිදැක්වේ

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් දිවුරුම් දෙති

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක්  දිවුරුම් දෙති
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.