All Stories

විනයගරුක රියදුරෙක් නිර්මාණය කිරීම සඳහා රියදුරන්ට ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක්

දඩ ගෙවීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම තුළින් විනයගරුක රියදුරෙක් නිර්මාණය කරන බවත්,  එහි එක් යෝජනාවක් වශයෙන් රියදුරන් හට ලකුණු ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

විනයගරුක රියදුරෙක් නිර්මාණය කිරීම සඳහා රියදුරන්ට ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක්

සූපවේදීන් සූප කලාකරුවන් පමණක් නොවේ - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සූපවේදීන් සූප කලාකරුවන් පමණක් නොවන බවත්, ඔවුන් අප රටේ උරුමය ලොවට කියන තානාපතිවරුන් ද වන බවත්, ඔවුන් පිළිගන්වනු ලබන සෑම ආහාර නිමැවුමකම අපේම කුළු බඩුවල රස ගුණ වගේම අපටම ආවේනික ආගන්තුක සත්කාරය පිළිබඳ දායාදයන් ද ගැබි වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

සූපවේදීන් සූප කලාකරුවන් පමණක් නොවේ -  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

"සූර්යශක්ති සූර්යබලාගාරය" විවෘත කෙරේ

මඩකළපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශයේ "සූර්යශක්ති සූර්යබලාගාරය" විවෘත කිරීමේ අවස්ථාවට විදුලිබල ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (27) එක්විය.

"සූර්යශක්ති සූර්යබලාගාරය" විවෘත කෙරේ

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.

ප්‍රදේශ කිහිපයකට  අදත් වැසි

කම්කරු අයිතිවාසිකම් බිඳ වට්ටන්නේ නැහැ

කිසුදු විටෙක කම්කරු අයිතිවාසිකම් බිඳ වට්ටන්නේ හෝ ඊට හානි කරන්නේ  නැතැයි කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත  මහතා අද(25) පාර්ලිමේන්තුවේදී පැවසීය.  පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කම්කරු අමාත්‍යවරයා මේ බව පැවසීය. 

කම්කරු අයිතිවාසිකම් බිඳ වට්ටන්නේ නැහැ

කෘෂිකර්මාන්තයේදී ගොවිජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අවධානය

කෘෂිකර්මාන්තයේදි ගොවිජනතාවට මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඊට ලබා දිය යුතු විසඳුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ(24) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත් වුණි.

කෘෂිකර්මාන්තයේදී ගොවිජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අවධානය

Subcategories