All Stories

හෘදපෙනහළු නිවේශක වෘත්තිකයින් හට පළමු වරට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් වෘත්තිකයින් පිරිසක් නියෝජනය කරන හෘදපෙනහළු නිවේශක වෘත්තිකයින්ගේ ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එම වෘත්තිකයින් හට මෙරට පළමු වරට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් (Higher Diploma in Clinical Perfusionists Training Programme – 2025/27) හදුන්වාදීමට සහ ඊට අදාළ විෂය මාලාව හදුන්වාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ගනු ලැබිණී.

හෘදපෙනහළු නිවේශක වෘත්තිකයින් හට පළමු වරට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

හදිසි වෛද්‍ය ප්‍රතිකාර රෝහල්වලට පමණක් සීමා කළ නොහැකි , සියලු ජනතාව කේන්ද්‍ර කර ගනිමින් අවශ්‍යතාවය ඇති ස්ථානවල ස්ථාපිත කර ක්‍රියාත්මක විය යුතුයි

හදිසි වෛද්‍ය ප්‍රතිකාර  රෝහල් වලට පමණක් සීමා කළ නොහැකි බවත්, අවශ්‍යතාවය ඇති ස්ථානවල ස්ථාපිතව සියලු ජනතාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ  වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ වාර්ෂික අධ්‍යයන සම්මේලනයට සහභාගි වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

හදිසි වෛද්‍ය ප්‍රතිකාර  රෝහල්වලට පමණක් සීමා කළ නොහැකි , සියලු ජනතාව කේන්ද්‍ර කර ගනිමින් අවශ්‍යතාවය ඇති ස්ථානවල ස්ථාපිත කර  ක්‍රියාත්මක විය යුතුයි

දවසේ කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

දවසේ කාලගුණය

හෙට ඇරඹෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සියල්ල සූදානම් - විභාග කොමසාරිස්

හෙට (10)  ආරම්භ වන 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියල්ල සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවා.

හෙට ඇරඹෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සියල්ල සූදානම් - විභාග කොමසාරිස්

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ පළමු මීටර් 500 වැඩකටයුතු ඉදිරි මාස 02 ක තුළ ආරම්භ කිරීමට සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ වැඩකටයුතු  ඉදිරි  මාස 02 තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා  පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ පළමු මීටර් 500  වැඩකටයුතු ඉදිරි මාස 02 ක තුළ ආරම්භ කිරීමට සැලසුම්

Subcategories