All Stories

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ නිකුත් කළ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් බලාත්මක වේ.

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 490ක් දුරින් - ඉදිරි පැය 24 තුළ නැගෙනහිර වෙරළට

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනි. එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුල දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ලගාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතී.

පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 490ක් දුරින් - ඉදිරි පැය 24 තුළ නැගෙනහිර වෙරළට

2026 නව වසරට සුබ පැතුම්

ලැබුවාවූ 2026 නව වසර, ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි රජයේ නිල පුවත් වෙබ් අඩවිය සහ කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කරමු

2026 නව වසරට සුබ පැතුම්

දෙසැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද(31) දවල් 12.00ට පෙර ලබා ගන්න

දෙසැම්බර් මාසයට අදාළ තැපැල් කාර්යාල හරහා වැඩිහිටි දීමනා මෙතෙක් ලබා නොගත් වැඩිහිටියන් අද(31) දවල් 12ට පෙර එම දීමනාව ලබාගන්නා  ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්‍යාලය  දැනුම් දෙයි.

දෙසැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද(31) දවල් 12.00ට පෙර ලබා ගන්න

ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය කප්පාදු කර නෑහැ - කැබිනට් ප්‍රකාශක

කන්න රැස්වීමේදී එකඟතාවය පළ කළ සියලු වී ගොවීන්ට වගා කටයුතු ආරම්භයේදී රුපියල් 15,000ක් සහ වගාව අතරතුර තවත් රුපියල් 10,000ක පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය කප්පාදු කර නෑහැ - කැබිනට් ප්‍රකාශක

Subcategories