දෙසැම්බර් මාසයට අදාළ තැපැල් කාර්යාල හරහා වැඩිහිටි දීමනා මෙතෙක් ලබා නොගත් වැඩිහිටියන් අද(31) දවල් 12ට පෙර එම දීමනාව ලබාගන්නා ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්‍යාලය දැනුම් දෙයි.
එසේ ලබා නොගන්නා අයට නැවත එම දීමනාව ලබා ගත හැක්කේ 2026-01-05 දිනයේදී බවත් ජාතික වැඩිහිටි මහලේකම් කාර්‍යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.


