All Stories

අමෙරිකා–ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුම් අත්සන් තබති

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අතර යුද්ධය අවසන් කිරීම සඳහා වන මූලික රාමුගත ගිවිසුමකට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා–ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුම් අත්සන් තබති

තමිල්නාඩු මහඇමති ධුරයේ විජේ දිවුරුම් දෙයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජනප්‍රිය නළු ජෝෂප් විජේ මහතා අද (10) තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු මහඇමති ධුරයේ විජේ දිවුරුම් දෙයි

තමිල්නාඩු මැතිවරණයෙන් තලපති විජේට විශිෂ්ට ජයක්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ආසන 108ක් ජයග්‍රහණය කරමින් TVK පක්ෂයේ නායක තලපති විජෙයි විශිෂ්ට දේශපාලන ජයක් හිමිකරගෙන තිබේ.

තමිල්නාඩු මැතිවරණයෙන් තලපති විජේට විශිෂ්ට ජයක්

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු අමෙරිකාවේ නිල සංචාරයක

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා රැජන අමෙරිකාවේ සිවුදින නිල සංචාරයක් ආරම්භ කර තිබේ. 2007 දී එලිසබෙත් මහ රැජනගේ සංචාරයෙන් පසු රජ පවුලේ අමෙරිකා සංචාරයක් සිදුවන පළමු අවස්ථාව මෙයයි.

 බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු අමෙරිකාවේ නිල සංචාරයක

ජපානයේ උතුරු ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්

ජපානයේ උතුරු ප්‍රදේශයට අද (20) රික්ටර් පරිමාණයේ 7.5 ප්‍රබලත්වයක භූකම්පනයක් Iwate Prefecture වෙරළට ආසන්නයෙන් සිදුවීමත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ජපානයේ උතුරු ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්

බොලිවුඩ් ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ දිවිසැරිය නිමා කරයි

1933 සැප්තැම්බර් 8 දින Sangli හි උපත ලැබූ ඇය, ඉන්දියානු සිනමා සංගීතයට දශක කිහිපයක් පුරා විශාල දායකත්වයක් ලබා දී ඇත. ඇය ගීත දහස් ගණනක් ගායනා කර ඇති අතර හින්දිට අමතරව මරාති, බෙංගාලි, ගුජරාටි, තමිල් වැනි භාෂා ගණනාවකින්ද ගායනා කර තිබේ.

බොලිවුඩ් ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ දිවිසැරිය නිමා කරයි