ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ආසන 108ක් ජයග්‍රහණය කරමින් TVK පක්ෂයේ නායක තලපති විජෙයි විශිෂ්ට දේශපාලන ජයක් හිමිකරගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, හිටපු මහ ඇමති එම්. කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් තරග වැදුණු DMK පක්ෂය ආසන 59ක් ලබාගෙන ඇති අතර, ADMK පක්ෂය ආසන 47ක් හිමිකරගෙන ඇති බවයි.


