All Stories

රුපියල් මිලියන 100ක වියදමින් අනුරාධපුරයට නාගරික උද්‍යානයක්

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " යන රජයේ වැඩපිළිවෙල යටතේ අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන් වැඩිහිටියන් ඇතුලු සියළු ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යාන හිතකර ලෙස සංවර්ධනය කිරීමේ වැඩ සටහන පසුගිය දා ආරම්භ කරන ලදි.

රුපියල් මිලියන 100ක වියදමින් අනුරාධපුරයට නාගරික උද්‍යානයක්

විදේශිකයන්ට ගුවන්තොටුපළේ සිටම රියදුරු බලපත් ලබාදීම සංචාරක කර්මාන්තයට විශාල පිටුවහලක් - ප්‍රවාහන ඇමැති

විදේශිකයන්ට ගුවන්තොටුපළේ සිටම රියදුරු බලපත් ලබාදීම සංචාරක කර්මාන්තයට  විශාල පිටුවහලක් බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

විදේශිකයන්ට ගුවන්තොටුපළේ සිටම රියදුරු බලපත් ලබාදීම සංචාරක කර්මාන්තයට  විශාල පිටුවහලක් - ප්‍රවාහන ඇමැති

අමෙරිකාවේ ටෙක්සාස්හී පවත්වන නිල වෙසක් දින සැමරුමට දිය හැකි උපරිම සහාය ලබා දෙනවා

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවැත්වෙන 2026 ජාත්‍යන්තර වෙසක් සැමරුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැමිණි බෞද්ධ දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අරලියගහ මන්දිරයේදී පසුගියදා හමුවිය.

අමෙරිකාවේ ටෙක්සාස්හී පවත්වන නිල වෙසක් දින සැමරුමට දිය හැකි උපරිම සහාය ලබා දෙනවා

Subcategories