ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ

ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
  • SocialShare:

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ 5වන කුඹල් පෙරහර හෙවත් අවසන් කුඹල් පෙරහර අද (3) පස්වරු 6.43ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කළේය.

අද පෙරහරේ මගුලැතු වශයෙන් දළදා කරඬුව වැඩම කරවීමේ භාග්‍ය කතරගම වාසනා හස්තියා හිමිවිය.