All Stories

නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමට රජයේ සහාය ලබා දෙනවා - ජනපති

සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා විමසීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) පස්වරුවේ පැවැත්විණි.

නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමට රජයේ සහාය ලබා දෙනවා  - ජනපති

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමේ නව සැලසුම් ජනපතිගේ අවධානයට

කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්රතිපාදන මත ක්රියාත්මක ව්යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
 ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමේ නව සැලසුම් ජනපතිගේ අවධානයට

ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ පහසුකම් සැලසීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි යොදවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 අයවැය පූර්ව සාකච්ඡාව  ජනපති ප්‍රධානත්වයෙන්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඌව පළාත් අධ්‍යාපන බලධාරින් දැනුම්වත් කෙරේ

දරුවා පාසලට භාර දීලා දෙමව්පියන් රැකියාවක් කරගෙන ඉන්න බැරි තරමට  මෙම අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වී ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඌව පළාත් අධ්‍යාපන බලධාරින් දැනුම්වත් කෙරේ

2030 වසරේ පොල්ගෙඩි මිලියන 4200 ක ඉලක්කයක්

වර්ෂ 2030වන විට පොල්ගෙඩි මිලියන 4200 ක පොල් අස්වැන්නක් ලබාගැනීමට   සැලසුම් සකස් කර ඇති බව පොල් පර්‍යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන්කළේ  අද(25)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡවට සම්බන්ධ වෙමිනි.

2030 වසරේ පොල්ගෙඩි මිලියන 4200 ක ඉලක්කයක්

Subcategories