2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන මැයි මස 02 සිට 16 වැනිදා දක්වා අයදුම්කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ඉදිරිපත්කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.