All Stories

ආහාර සුරක්ෂිතතා කමිටුව 06වන වරටත් රැස්වේ

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) රැස් විය.

ආහාර සුරක්ෂිතතා කමිටුව 06වන වරටත් රැස්වේ

තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා වලංගු හැඳුනුම්පත්

2025.05.06 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.

තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා වලංගු හැඳුනුම්පත්

සිරි දළදා වන්දනාව - වන්දනා කාල සීමාව පැයකින් දිර්ඝ කෙරේ

සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම සමඟ දළදා වහන්සේ වන්දනාමාන කිරීමේ කාලය දීර්ඝ කිරීමට තිරණය කර ඇති බව ශ්‍රි දළදා මාළිගාව නිවේදනය කරයි.

සිරි දළදා වන්දනාව -  වන්දනා කාල සීමාව පැයකින් දිර්ඝ කෙරේ

අග්‍රාමාත්‍යතුමියගේ පාස්කු දින පණිවුඩය

ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින කිතුනුවන් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සමරන පාස්කු ඉරිදාව, අපට බලාපොරොත්තුවේ, අලුත් වීමේ සහ අනුකම්පාවේ සදාතනික බලය සිහිපත් කරවයි.

අග්‍රාමාත්‍යතුමියගේ පාස්කු දින පණිවුඩය

ලෝකවාසි කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනුලබන පාස්කු ඉරිදා අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

ලෝකවාසි කිතුණු බැතිමතුන් මහත්  භක්තියෙන් සමරනුලබන  පාස්කු ඉරිදා අදයි

බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ  වැසි

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ  වැසි

අදත් සවස් කාලයේ වැසි

සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

අදත් සවස් කාලයේ වැසි

“සිරි දළදා වන්දනාව” ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ විය.

“සිරි දළදා වන්දනාව” ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.