සිරි දළදා වන්දනාව දෙවන දිනය අදයි

සිරි දළදා වන්දනාව දෙවන දිනය අදයි
  • SocialShare:
සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) පැවැත්වේ.
අද හවල් 12.00 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇත.
 
මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (18) ආරම්භ විය.
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.