සිරි දළදා වන්දනාව - වන්දනා කාල සීමාව පැයකින් දිර්ඝ කෙරේ

සිරි දළදා වන්දනාව -  වන්දනා කාල සීමාව පැයකින් දිර්ඝ කෙරේ
  • SocialShare:

සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම සමඟ දළදා වහන්සේ වන්දනාමාන කිරීමේ කාලය දීර්ඝ කිරීමට තිරණය කර ඇති බව ශ්‍රි දළදා මාළිගාව නිවේදනය කරයි.

මේ  අනුව දළදා වන්දනාව පෙරවරු 11 සිට සවස 5.30 දක්වා පැවැත්වෙයි