තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා වලංගු හැඳුනුම්පත්

තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා වලංගු හැඳුනුම්පත්
  • SocialShare:

2025.05.06 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.

 491787131 1245396663813533 2124914908887279263 n