All Stories

රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරිිිිින් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීම යටතේ නව බඳවා ගැනීම් 18,853ක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමටත් ඔවුන්ගේ කුසලතා ඉදිරිපත් කිරීමටත් හැකි පරිසරයක් නිර්මාණය කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ට සිය කුසලතා බාධාවකින් තොරව එළිදැක්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමටත් ඔවුන්ගේ කුසලතා ඉදිරිපත් කිරීමටත් හැකි පරිසරයක් නිර්මාණය කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මෙරට මාතෘ හා නවජන්ම මරණ අනුපාතිකය තව දුරටත් අවම කරගැනීමට විශේෂ සැලසුම්

තිරසාර සංවර්ධන ඉලක්ක වලට අනූව මාතෘ මරණ අනුපාතිකය ලක්ෂයකට හැත්තෑව දක්වා අඩුකර ගැනීම වුවත්, ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය වර්තමානය වන විට ලක්ෂයකට මාතෘ මරණ විසිපහක් බවත්, එය මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ගෙන ඇති ජයග්‍රහණයක් බවත්, එම අගය තවදුරටත් අවම කර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ තහවුරු කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ යැයි ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

මෙරට මාතෘ හා නවජන්ම මරණ අනුපාතිකය තව දුරටත් අවම කරගැනීමට විශේෂ සැලසුම්

බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක.

බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි

රාජ්‍ය ඔසුසල් ජාලයේ 64 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව කිරිබත්ගොඩ දී විවෘත කෙරේ

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC)  රාජ්‍ය ඔසුසල - කිරිබත්ගොඩ ශාඛාව පසුගියදා රාජ්‍ය ඖෂධ නීතිගත  සංස්ථාවේ සභාපති වෛද්‍ය මනූජ් සී. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

රාජ්‍ය ඔසුසල් ජාලයේ 64 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව කිරිබත්ගොඩ දී විවෘත කෙරේ

සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක්

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්වන මගී ජනතාව වෙනුවෙන් අප්‍රේල් මස 09වැනි දින සිට 21 වැනි දින දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

 සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක්

“ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනපති ට පිළිගන්වයි

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ සිදු කෙරිණි.

“ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනපති ට පිළිගන්වයි

ත්‍රිවිධ හමුදා ආපදා සහන කණ්ඩායම සහ මානුෂීය ආධාර මියන්මාරය වෙත ළඟා වේ

පසුගියදා මියන්මාර රාජ්‍යයේ ඇති වූ භූමිකම්පාවෙන් ආපදාවට පත් ජනතාව සඳහා සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් වෛද්‍ය සහ විශේෂ සහන සේවා කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 05) දින මියන්මාරයේ යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූහ.

ත්‍රිවිධ හමුදා ආපදා සහන කණ්ඩායම සහ මානුෂීය ආධාර මියන්මාරය වෙත ළඟා වේ

ධීවර සංස්ථාවෙන් අත් බෑගයේ දමාගෙන යා හැකි නැවුම් මාළු පැකට් (frozen fish )

හඳුනාගත් සතොස අලෙවිසැල් 21ක මූලික ව්‍යාපෘතියක් ලෙස ග්‍රෑම් 300-400 ප්‍රමාණයේ කුඩා frozen fish නැවුම් මාළු පැකට් හඳුන්වා දීමට නියමිත බව ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජේ.ඒ.කේ. මාර්ක් මහතා පැවසුවේය.

ධීවර සංස්ථාවෙන් අත් බෑගයේ දමාගෙන යා හැකි නැවුම් මාළු පැකට් (frozen fish )

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා‌ගේ උපදෙස් මත පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බව එම අමාත්‍යංශය පවසයි.

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා සිදුකළා

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය සම්බන්ධයෙන් රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය  ආචාර්ය අනිල් ජයන්ත් ප්‍රනාන්දු මහතා පැවසීය.

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා සිදුකළා
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.