All Stories

සීනි සමාගම වැසීයාමේ අවධානමක් නැහැ - ඇමති සුනිල් හදුන්නෙත්ති

සෙවනගල සීනි කර්මාන්තය වැසීයාමේ අවදානමක් නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

සීනි සමාගම වැසීයාමේ අවධානමක් නැහැ - ඇමති සුනිල් හදුන්නෙත්ති

"බදු ශක්ති"  ජාතික බදු සතිය   හෙටින් ඇරඹේ

“අපේ බදු මුදල් අපි වෙනුවෙන්” යන තේමාව ඔස්සේ බදු ශක්ති - ජාතික බදු සතිය වැඩසටහන හෙට ජනපති අනුර කුමාර දිසානානයක මහතාගේ  ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් යූ.ඩී. එන් ජයවීර මහතා පවසයි.

"බදු ශක්ති"  ජාතික බදු සතිය   හෙටින් ඇරඹේ

අගමැතිනිය යුරෝපීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම සහ චීන වාණිජ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි.

ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදෙස් නියෝජිත පිරිස් අතර විශේෂ රාජතාන්ත්‍රික හමුවීම් දෙකක් මැයි 30 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීය.

අගමැතිනිය යුරෝපීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම සහ චීන වාණිජ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි.

"Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2025" නැරඹීමට ජනපති එක් වෙයි

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

"Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2025" නැරඹීමට ජනපති එක් වෙයි

ඉන්දීය සංස්කෘතික සම්බන්ධතා කවුන්සිලයේ 75 වැනි ස්ථාපිත දින සැමරුම් උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ, ඉන්දීය සංස්කෘතික සම්බන්ධතා කවුන්සිලයේ (ICCR) 75 වැනි ස්ථාපිත දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් හෝටලයේ දී මැයි මස 30 දින පැවැත්විණී.

 ඉන්දීය සංස්කෘතික සම්බන්ධතා කවුන්සිලයේ 75 වැනි ස්ථාපිත දින සැමරුම් උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය අදයි

ජගත් පරිසර දිනයට සමගාමීව නම් කර ඇති ජාතික පරිසර සතියට අදාළව අද (31) දින නම් කර ඇත්තේ වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසයි.

වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය අදයි

බොහෝ ප්‍රදේශවලට සුළං සමඟ තද වැසි

අද (31) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

බොහෝ ප්‍රදේශවලට   සුළං සමඟ තද වැසි

අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඔසවා තැබීමේ අනුලංඝනීය වගකීම දිවි හිමියෙන් ඉටු කරනවා

දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස මේ රට ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට තමා වෙත පැවරී ඇති අනුලංඝනීය වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඔසවා තැබීමේ අනුලංඝනීය වගකීම දිවි හිමියෙන් ඉටු කරනවා

අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම හමු වෙයි

අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් අතර සාකච්ඡාවක් අද (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම හමු වෙයි

ළමා අපයෝජන සිද්ධීන් අවම කරගැනීමට ඒකාබද්ධ ප්‍රවේශයකින් සමන්විත බහු ආංශික යාන්ත්‍රණයක්

ළමා අපයෝජන සිද්ධීන් අවම කරගැනීමට ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහු ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා පසුගිය 09 වනදා අදාල සියලු අංශ එක්ව සාකච්ඡාවක් පැවැත්වූ බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

ළමා අපයෝජන සිද්ධීන් අවම කරගැනීමට ඒකාබද්ධ ප්‍රවේශයකින් සමන්විත බහු ආංශික යාන්ත්‍රණයක්
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.