මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමත් සමඟම ගොවීන්ගෙන් රජය මිලදී ගන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් ලෙස තබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සඳහන් කළේය.

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමත් සමඟම ගොවීන්ගෙන් රජය මිලදී ගන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් ලෙස තබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සඳහන් කළේය.
ළමා ආරක්ෂාව පිළිබදව දැනුවත් කිරීම පිළිබඳව ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් වේල්ලවීදිය පොලිස් ස්ථානය සහ මරදාන පොලිස් ස්ථානය මගින් පසුගිය දිනයන්හි (20 සහ 21) සංවිධානය කර තිබුණි.
අම්පාර දිස්ත්‍රික්කයේ නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම දෙවන අදියරේ සංගණන කටයුතු අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ආරම්භ කෙරිණි.
දෙස් විදෙස් සුපතල නුවරඑළිය තැපැල් කාර්යාලය සදහා විදෙස් සංචාරකයින් පැමිණිම මේ දිනවල විශාල ලෙස වැඩිවී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය සඳහන් කරයි.
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ඟය (ගල්ලෑල්ලේ සිට මනම්පිටිය දක්වා මාර්ඟය) අද ( 21) උදෑසන 7.00න් පසුව සියලුම බර වාහන සදහා පමණක් විවෘත කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි.
මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා මඩකලපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය ඊයේ (19) සවස 5.00න් පසුව ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා මාර්ගය සියලුම වාහන සඳහා සම්පූර්ණයෙන් ම ගමනා ගමන කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය සඳහන් කරයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ දැනුම් දීම පරිදි අද (20) දින උතුරු මැද පළාතේ සියලුම පාසල් නොපැවැත්වෙන බව
මාතලේ ශ්‍රී මුත්තුමාරියම්මන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය මාර්තු මස 12 දින පැවැත්වීමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය පෙන්වා දෙයි.
අධික වර්ෂාපතනය හේතුවෙන් මාපාකඩ කාර්යභාර ඉංජිනේරුවරයාගේ උපදෙස් පරිදි උල්හිටිය - රත්කිඳ ජලාශයේ අතිරික්ත ජලය ඉවත් කිරීම සඳහා පිටවානේ ගේට්ටු හතම 0.5 මීටර් බැගින් විවෘත කර ඇති බව බුදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය පෙන්වා දෙයි.
සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව නිලධාරීන් මණ්ඩලයක් පසුගියදා (10) පත් කෙරිණි.
දක්ෂිණ ජීවක අභිමන් 2024 ආයතන ඇගයීම් උළෙල පසුගියදා (09) ගාල්ල ලබුදූව දක්ෂිණපාය අමාත්‍යංශ සංකීර්ණ ශ්‍රවණාගාරයේ දී දකුණු පළාත් ආණ්ඩුකාර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ මහජන නියෝජිතයින් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් ගාල්ල වක්වැල්ල දකුණු පළාත් කළමණාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ දී ඊයේ (10) දකුණූ පළාත් ආණ්ඩුකාර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධ ඇති අඩු ආදායම්ලාභි වැඩිහිටියන් සඳහා ශ්‍රවණ උපකරණ බෙදා දීමක් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් දි සිදු කෙරිණි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.