පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය අද ( 21) උදෑසන 7.00න් පසුව සියලුම  බර වාහන සදහා පමණක් විවෘතයි

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය අද ( 21) උදෑසන 7.00න් පසුව සියලුම  බර වාහන සදහා පමණක් විවෘතයි
  • SocialShare:

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ඟය (ගල්ලෑල්ලේ සිට මනම්පිටිය දක්වා මාර්ඟය)   අද ( 21) උදෑසන 7.00න් පසුව සියලුම  බර වාහන සදහා පමණක් විවෘත කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය  පෙන්වා දෙයි.

පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය