All Stories

අතහැර දමා ඇති වී ගබඩා යථා තත්ත්වයට පත් කිරීමේ ශ්‍රමදානයක් පොළොන්නරුවේදී

වී ගබඩා කිරීම සඳහා රට පුරා  අතහැර දමා ඇති සහ අබලන් තත්වයේ පවතින වී ගබඩා ශ්‍රමදාන පදනමින් පිරිසිදු කර යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන යටතේ දැනට අතහැර දමා ඇති හිඟුරක්ගොඩ   වී ගබඩා සංකීර්ණය පිරිසිදු කර පිළිසකර කිරීමේ  ශ්‍රමදානයක්  පසුගියදා පොළොන්නරුවේදී  (05) සිදු කෙරිණි. 

අතහැර දමා ඇති වී ගබඩා  යථා තත්ත්වයට පත් කිරීමේ ශ්‍රමදානයක් පොළොන්නරුවේදී

පොළොන්නරුව සංචාරක කේන්ද්‍රීය නගරයක් ලෙස සංවර්ධනය කරලීමට අවධානය

පොළොන්නරුව සංචාරක නගරයක් ලෙස ප්‍රචලිත කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වු බව පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.

පොළොන්නරුව සංචාරක කේන්ද්‍රීය නගරයක් ලෙස සංවර්ධනය කරලීමට අවධානය

අම්පාර දිස්ත්‍රික්කයේ වීමෝල් සහ ගබඩා පරික්ෂා කෙරේ

රටේ පවතින සහල් හිගය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ දැනට පවතින සහල් තත්ත්වය පිරික්සීමට වීමෝල් සහ ගබඩා පරික්ෂාව ඊයේ (02) සිදු කෙරිණි.‍

අම්පාර දිස්ත්‍රික්කයේ වීමෝල් සහ ගබඩා පරික්ෂා කෙරේ

චීන සහෝදරත්වයේ සෙනෙහසින් අම්පාර ගංවතුරින් ආපදාවට ලක්වූවන්ට සහන

චීන සහෝදරත්වයේ සෙනෙහස වැඩසටහන මඟින් ගංවතුර ආපදාවන්ට ලක් වූ ජනතාව උදෙසා වියලි ආහාර පෙට්ටි 1000ක් ප්‍රදානය කිරීම ඊයේ (29) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ ඒ.අයි. වික්‍රම ශාලාවේ දී පැවැත්විණි.

චීන සහෝදරත්වයේ සෙනෙහසින් අම්පාර ගංවතුරින් ආපදාවට ලක්වූවන්ට සහන

2025 වසරේ සිට කුරුඳු වලට වැඩි අගයක්

මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් 2030 වන විට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

2025 වසරේ සිට කුරුඳු වලට වැඩි අගයක්

ගෝනාපීනුවල අධි අවදානම් සහ අඩු ආදායම්ලාභී දරුවන්ට පාසල් උපකරණ

ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ අධි අවදානම් සහ අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් සිසුන් සිය (100) දෙනෙකු සඳහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගිය දා (23) සිදු කෙරිණි.

ගෝනාපීනුවල අධි අවදානම් සහ අඩු ආදායම්ලාභී දරුවන්ට පාසල් උපකරණ