All Stories

මඩකලපුව දිස්ත්‍රික් මාධ්‍යෙව්දීන් සඳහා මාධ්‍ය වැඩුමුළුවක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ, මාධ්‍ය ආචාර ධර්ම සහ මාධ්‍ය භාවිතය පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු දිස්ත්‍රික් වැඩසටහ‍න, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් අද(27) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් විණි.

මඩකලපුව දිස්ත්‍රික් මාධ්‍යෙව්දීන් සඳහා මාධ්‍ය වැඩුමුළුවක්

වසරේ පළමු විදේශ රැකියාපොළ මහනුවරදී

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සහභාගී වන මෙම වසරේ පළමු  විදේශ රැකියා පොළ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේ දී පසුගියදා(22) පැවැත්විණි.

වසරේ පළමු විදේශ රැකියාපොළ මහනුවරදී

නායයෑම නිසා අවතැන් වූ පිරිස් සඳහා නිවාස ඉදිකිරීම මාර්තු 15 ඇරඹේ

නායයෑම නිසා අවතැන් වූ පිරිස් සඳහා නිවාස ඉදිකිරීම මාර්තු 15  ආරම්භ කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

නායයෑම නිසා අවතැන් වූ පිරිස් සඳහා නිවාස ඉදිකිරීම මාර්තු 15  ඇරඹේ

බදුල්ල, බොරලන්ද රජයේ සත්ව ගොවිපල සංවර්ධනය කිරීමට පියවර

වසර ගණනාවක් තිස්සේ නිසි ප්‍රයෝජනයට නොගත් අක්කර 177කින් සමන්විත බොරලන්ද රජයේ සත්ව ගොවිපල සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා පැවසීය.

බදුල්ල, බොරලන්ද රජයේ සත්ව ගොවිපල සංවර්ධනය කිරීමට පියවර

කප්රුක සමිති සවි බලගැන්වීමේ වැඩසටහන් මාලාව අද ඇරඹේ

කප්රුක සමිති ප්රතිසංවිධානය හා බලගැන්වීමේ විශේෂ වැඩසටහන් මාලාවෙහි ප්‍රථම වැඩසටහන අද (19) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.

කප්රුක සමිති සවි බලගැන්වීමේ වැඩසටහන් මාලාව අද ඇරඹේ

ත්‍රී රෝද රථ වෘත්තිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවරදී

"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර සංචාරක කර්මාන්තයේ යෙදී සිටින ත්‍රී රෝද රථ වෘත්තිකයින්ගේ සන්නිවේදන කුසලතා සහ යහපත් හැසිරීම වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් මහනුවර සහස් උයන පරිශ්‍ර යේදි පසුගියදා පැවැත් විණි.

 ත්‍රී රෝද රථ වෘත්තිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවරදී