All Stories

බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වාරි පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන ශ්‍රමදාන වැඩසටහන් ඊයේ(09) බදුල්ල හාලිඇල මහජන ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරිණි.

බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වාරි පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ

කඩිනමින් යථා තත්ත්වයට පත්වූ කරුවලගස්වැව 9 කණුව පාලම

පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 9 කණුව කොන්ක්‍රීට් පාලම වෙනුවට ඉදිකෙරුණු යකඩ පාලම අද පස්වරුවේ සිට ගමනාගමනයට විවෘත කර තිබේ.

කඩිනමින් යථා තත්ත්වයට පත්වූ කරුවලගස්වැව 9 කණුව පාලම

කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිතතා මධ්‍යස්ථානවල සිටින 20,000ට අධික පිරිසට අවශ්‍ය පහසුකසම් සලසා තිබෙනවා - දිස්ත්‍රික් ලේකම්

ගං වතුරෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂතතා මධ්‍යස්ථානවල සිටින 20,000ට අධික පිරිසට අවශ්‍ය පහසුකසම් සලසා තිබෙනව බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසීය. ඊයේ (01) දිනය වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 63, 047කට අයත් පුද්ගලයන් 246,359 දෙනෙක් පීඩාඩවට පත් ව ඇති බවත් පුද්ගලයින් 03 දෙනෙකු මිය ගොස් ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා  වැඩිදුරටත් පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිතතා මධ්‍යස්ථානවල සිටින 20,000ට අධික පිරිසට අවශ්‍ය පහසුකසම් සලසා තිබෙනවා - දිස්ත්‍රික් ලේකම්

ගම්පහ දිස්ත්‍රික් විශේෂ ආපදා කමිටුව රැස්වේ

ගම්පහ දිස්ත්‍රික් විශේෂ ආපදා කමිටු රැස්වීම ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ ආපදා කමිටුව රැස්වේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයට නව දිස්ත්‍රික් සංචාරක සැලැස්මක්

පොළොන්නරුව දිස්ත්‍රික් සංචාරක සැලැස්ම සකස් කිරීමේ පළමු වැඩමුළුව ඊයේ (14) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට නව දිස්ත්‍රික් සංචාරක සැලැස්මක්

ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

2025 ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලද මානසික සෞඛ්‍ය සතියට අනුරූපීව "ව්‍යසන හා හදිසි අවස්ථාවලදී මානසික සෞඛ්‍ය" පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ