All Stories

"මලෛයග මහිල්ච්චි" වැඩසටහන යටතේ වැලිමඩ බෝව වත්තේ නව නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබේ

"මලෛයග මහිල්ච්චි" වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල් තැබීම ඊයේ (04) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ බෝව වත්තේදී සිදු කෙරිණි.

"මලෛයග මහිල්ච්චි" වැඩසටහන යටතේ වැලිමඩ බෝව වත්තේ නව නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබේ

"ඌවේ මහා ශ්‍රම මෙහෙයුමේ" ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන 141ක සංවර්ධන ව්‍යාපෘති ප්‍රදානය කෙරේ

ලස්සන, පිරිසිදු සහ තිරසාර ඌවක් ගොඩනැගීමේ අරමුණින් ලෝක පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක කළ "ඌවේ මහා ශ්‍රම මෙහෙයුමේ"ජයග්‍රාහකයන්ට  රුපියල් මිලියන 141ක සංවර්ධන ව්‍යාපෘති, සහතික හා සමරු තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා (01) බදුල්ල පුරහලේදී පැවැත්විණි.

"ඌවේ මහා ශ්‍රම මෙහෙයුමේ" ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන 141ක සංවර්ධන ව්‍යාපෘති ප්‍රදානය කෙරේ

සිසුසැරිය බස් රථවල ඩිජිටල් ගෙවීම් නියමු ව්‍යාපෘතියක් යාපනයෙන් ඇරඹේ

යාපනය දිස්ත්‍රික්කයේ “සිසුසැරිය” පාසල් ප්‍රවාහන සේවයට අයත් බස් රථ දෙකක ඩිජිටල් ගෙවීම් පද්ධතියක් නියමු ව්‍යාපෘතියක් ලෙස අද (01) සිට ක්‍රියාත්මක කෙරිණි.

සිසුසැරිය බස් රථවල ඩිජිටල් ගෙවීම් නියමු ව්‍යාපෘතියක් යාපනයෙන් ඇරඹේ

කෑගල්ල දිස්ත්‍රික් විදාතා ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය ඇරඹේ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ මෙහෙයවීම මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ කෑගල්ල දිස්ත්‍රික් විදාතා ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය ඊයේ (26) පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගර සභා ශාලාවේදී ආරම්භ විය.

කෑගල්ල දිස්ත්‍රික් විදාතා ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය ඇරඹේ

"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" වැඩසටහන යටතේ පාදුක්කේ තවත් පවුලකට නව නිවසක්

"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහනට සමගාමීව ඉදිකළ නව නිවසක් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ප්‍රතිලාභියෙකු වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

 "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" වැඩසටහන යටතේ පාදුක්කේ තවත් පවුලකට නව නිවසක්

හම්බන්තොට විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන් වෙත රජයේ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචි විගමනික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (21) හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහත්මාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දකුණු පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

හම්බන්තොට විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන් වෙත රජයේ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ