සෝ සුසුම් මැද ගී රැජින සමුගනියි

සෝ සුසුම් මැද ගී රැජින සමුගනියි
  • SocialShare:

ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොලගේ දේහය මීට සුළු මොහොතකට පෙර බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදානය කෙරිණි.

ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් රැසක් සහ අතිවිශාල ජනකායක් එම ස්ථානය වෙත රැස්ව සිටියහ.