එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳ සාකච්ඡාවට රජය සූදානම් බව දන්වමින් මුදල් අමාත්‍යංශයෙන් නිකුත්කළ විශේෂ නිවේදනය පහත දැක් වේ.

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳ සාකච්ඡාවට රජය සූදානම් බව දන්වමින් මුදල් අමාත්‍යංශයෙන් නිකුත්කළ විශේෂ නිවේදනය පහත දැක් වේ.
එක්සත් රාජධානියේ රජය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීහු කිහිපදෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා වෙත අද(26) නිකුත්කළ නිවේදනය පහත දැක්වේ.
අප්‍රේල් මාසයේ 18 සිට 27 දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වෙන විශේෂ දළදා ප්‍රදර්ශනයේ නිල තේමා පාඨය සහ නිල ලාංඡනය සම්බන්ධයෙන් දළදා මාළිගාව විසින් නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා තිබේ.
රජය විසින් තිරසාර රාමුවක් මත දියත් කරන ලද Clean Sri Lanka ජාතික ව්‍යාපෘතිය මඟින් දීපව්‍යාප්තව පාරිසරික, ආචාර ධර්මීය සහ සමාජීය වශයෙන් ප්‍රගමනයක් ඇති කිරීම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක මෙම ජාතික ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ උපායමාර්ගික මෙවලමක් ලෙස 2025/26 වර්ෂයේ ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
‘‘ පාසල් පාවහන් ලබා දීම සඳහා වන තිළිණපතෙහි (2025 වර්ෂය) වලංගු කාලය 2025.04.10 දින දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
2024-5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත. එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
පසුගියදා (10) අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට මුහුණපෑමට සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ සිදුවන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් ම යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයට වාර්තා කර ඇත.
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ .
රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් හෙට දින (01) එම මහා මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා නිවේදනයක් නිකුත්කර තිබේ.
වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් ලබාදෙන රු 3000 මාසික දීමනාව පෙබරවාරි මස 20 සිට ගෙවීමට කටයුතු කරන බව වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කරයි
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.