පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම සඳහා දින නියම කෙරේ

https://sinhala.news.lk/administrator/index.php?option=com_content&view=article&layout=edit#
  • SocialShare:

පළාත් පාලන මැතිවරණයේ  නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ .


2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින්සඳහන් කරයි.

8c072413 82ac 4e1f 9993 d3adaa700cfe