වන අලීන් දුම්රියන්හි ගැටීම වැලැක්වීම සඳහා දුම්රිය ආරම්භක වේලාවන් සංශා්ධනය කිරීම සම්බන්ධයෙන් වූ නිවේදනය

වන අලීන් දුම්රියන්හි ගැටීම වැලැක්වීම සඳහා දුම්රිය ආරම්භක වේලාවන් සංශා්ධනය කිරීම සම්බන්ධයෙන් වූ නිවේදනය
  • SocialShare:

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව දැනුම් දී ඇත.

එහි මූලික පියවරක් ලෙස වන අලින් බහුල ලෙස සැරිසැරීම පිලිබදව වාර්තා වී ඇති ප්‍රදේශයන්හි දී දුම්රිය ධාවන වේගය අවම වන ලෙස එම කලාප සඳහා අඩු වේගසීමාවක් ලබාදී දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් දුම්රිය මූලස්ථානය  නිකුත් කළ නිවේදනය සහ සංශෝධිත දුම්රිය කාලසටහන පහත දැක් වේ

 මාධ් ය නිවේදනය ශ් රී ලංකා දුම්රිය සේවය page 00021

මාධ් ය නිවේදනය ශ් රී ලංකා දුම්රිය සේවය page 00031

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.