අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රු.3,000/- ක මාසික දීමනා ගෙවීම පෙබරවාරි 20 සිට

අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රු.3,000/- ක මාසික දීමනා ගෙවීම පෙබරවාරි 20 සිට
  • SocialShare:

වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් ලබාදෙන රු 3000 මාසික දීමනාව පෙබරවාරි මස 20 සිට ගෙවීමට කටයුතු කරන බව වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කරයි

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිකුත් කළ එම නිෙව්දනය පහත දැක් වේ

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය S 2