ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එක් දින සේවා සැපයීම සම්බන්ධයෙන් නිවේදනයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එක් දින සේවා සැපයීම සම්බන්ධයෙන් නිවේදනයක්
  • SocialShare:

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා නිවේදනයක් නිකුත්කර තිබේ.

e937e78f d14a 4e3c 8d10 51202fc5db2e