රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවයි

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවයි
  • SocialShare:

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ජනතාව වෙත මෙය නිවේදනය කර ඇත.

එම නිවේදනය පහත දැක් වේ.

485677028 1221137986239401 3721164719850303892 n

486103706 1221138019572731 2410103183530678660 n

 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.