පාසල් පාවහන් ලබා දීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් පාවහන් ලබා දීම සඳහා වන තිළිණපතෙහි  වලංගු කාලය  දීර්ඝ කෙරේ
  • SocialShare:

‘‘ පාසල් පාවහන් ලබා දීම සඳහා වන තිළිණපතෙහි (2025 වර්ෂය) වලංගු කාලය 2025.04.10 දින දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම නිවේදනය පහත පරිදි වේ.

d073c942 abc2 4497 9504 11161076aff0