අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කෙරේ

අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කෙරේ
  • SocialShare:

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

GAZ page 0001

GAZ page 0002