ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමේ තිරණයක්

ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමේ තිරණයක්
  • SocialShare:

ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද , පාරිභෝගික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මැයි මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් වූ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

මාධ් ය නිවේදනය ලිට්රෝ ගෑස් ලංකා සමාගම 1 page 0001